රන්වන් හා දිගු වෙරල තීරයක් වන මෙම වෙරල තීරය
බොහොමයක් වූ සංචාරක නිවාඩු නිකේතන වලින් ද සමන්විත වන නිදහස් හා සාමකාමී වෙරලතිරයකි. එමෙන්ම නොගැඹුරු වෙරළතීරයක් වන මෙය පිහිනීම ප්රිය කරනා සංචාරකයන්ට කදිම තෝතැන්නකි.
මැදකැටිය සහ මැඩිල්ල වෙරළ – තංගල්ල
February 28th, 2023