බටඅත කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය

බටඅත කෘෂි තාක්ෂණ හා සංචාරක උද්‍යානය

හරිත උද්‍යාන සංකල්පය පදනම් කර ගත් ලංකාවේ දෙවන කෘෂි තාක්ෂණික උද්‍යානය වන මෙය 2008 වර්ෂයේදී ආරම්භ කරන ලදී. අක්කර 50ක භුමි කලාපයක් පුරා විහිදී ඇති මෙය ඉහල භෝග විවිධාංගීකරණය සහිත වියලි කලාපීය උද්‍යානයක් වෙයි. උද්‍යානයට ප්‍රවිෂ්ට වන ප්‍රධාන දොරටුව එකිනෙක බැදී දෑතක ස්මාරකයක් ලෙස නිර්මාණය කර ඇති අතර එය ලෝකයේ ප්‍රථම කෘෂිකාර්මික ස්මාරකය ලෙස සලකයි. තවද ඒ හරහා සම්ප්‍රදායික ගොවියා හා කෘෂිකර්මාන්තය අතර පවතින්නා වූ බැදීම සංකේතවත් කරයි.

 

February 28th, 2023