ජල බවුසර් සේවාව ලබා දීම

ජල බවුසර් සේවාව ලබා දීම

වගකීම:
තාක්ෂණ නිලධාරි

ගත වන කාලය:
1.බවුසරය වෙන් කිරීමට විනාඩි 15
2.සේවාව සැපයීම දින 01

ගාස්තුව:

01. ලොරි බවුසරය: (ධාරිතාව – ලීටර් 5500)
1. බවුසර් ගාස්තුව:
i. බලප්‍රදේශය තුළ: රු.6000.00
ii. බලප්‍රදේශයෙන් පිටත:  රු.6000.00
2. ප්‍රවාහනය. කිලෝමීටර 1 කට රු.150.00.
3. ආරක්ෂක තැන්පතුව – දිනකට රු.500.00 (ආපසු ගෙවිය නොහැක)

02. ට්‍රැක්ටර් බවුසරය: (ධාරිතාව – ලීටර් 4500)
1. බවුසර් ගාස්තුව රු.
i. බලප්‍රදේශය තුළ: රු.3500.00
ii. බලප්‍රදේශයෙන් පිටත: රු.3800.00
2. ප්‍රවාහනය.

i. බලප්‍රදේශය තුළ: කිලෝමීටර 1 කට රු.60.00
ii. බලප්‍රදේශයෙන් පිටත: කිලෝමීටර 1 කට රු. 80.00

ආරක්ෂක තැන්පතුව දිනකට රු. 500.00 (ආපසු ගෙවිය නොහැක)

03. අවමංගල්‍ය කටයුතු සඳහා: රු. 2000.00