මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව ලබා දීම

මල අපද්‍රව්‍ය ඉවත් කිරීමේ සේවාව ලබා දීම

වගකීම:
තාක්ෂණ නිලධාරි

ගත වන කාලය:
01.බවුසරය වෙන් කිරීමට විනාඩි 15
02.සේවාව සැපයීම දින 01

ගාස්තුව
1.බවුසර් ගාස්තුව
i.ප්‍රදේශය තුළ රු5000.00
ii.ප්‍රදේශයෙන් පිට රු6000.00

2.ප්‍රවාහනය කි. මී.1 ට බැගින්.

i.ප්‍රදේශය තුළ රු50.00
ii.ප්‍රදේශයෙන් පිට රු80.00