ආදාහනාගාරය වෙන් කරවා ගැනීම.

ආදාහනාගාරය වෙන් කරවා ගැනීම.

වගකීම: රාජකාරි වේලාවෙන් පසු අවස්ථාවක් වන විට නම් කළ නිලධාරියා.

ගත වන කාලය: විනාඩි 15
ගාස්තුව:
බල ප්‍රදේශය ඇතුළත : රුපියල් 13,000.00
බල ප්‍රදේශය පිටත    : රුපියල් 15,000.00