තංගල්ල මාතර ප්රධාන මාර්ගයේ නිල්වැල්ල ප්රදේශයෙහි පිහිටි මෙම අපුරු සංචාරක ආකර්ශනීය ස්ථානය පෞද්ගලික භුමි පරිභෝගයක් වෙයි. නමුත් හිමිකරු හරහා මෙම අපුරු ස්ථානය සංචාරකයන් සදහා වෙන් කරවා ගත හැකි අතර ඔහු විසින් විවිධ පැකේජයන් හරහා සංචාරකයන් හට හදුන්වා දී ඇත. කදවුරු බැදිම සදහා වඩාත් සුදුසු මෙම දුපත වෙත ලගා වීමට ඇති මාර්ගය වසරේ එක කාලයකට ජලයෙන් වැසි යයි.
නිල්වැල්ල දිය යට ගැලරිය
