ශ්රී ලංකාවේ දකුණු දිග වෙරල තිරයේ හම්බන්තොට දිස්ත්රික්කයේ පිහිටා ඇති මෙම මනරම් වෙරල තීරය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් බෙහෙවින් ප්රිය කරනා ප්රධානතම වෙරල තීරයකි. විශේෂයෙන්ම ආරක්ෂාකාරී පිහිනුම් අත්දැකීමක් ලබා ගැනීමට කදිම ස්ථානයකි.
පරෙවි සුවය – තංගල්ල
