ශ්‍රී ලංකාවේ ප්‍රථම සෆාරි උද්‍යානය වන මෙය 2016 වර්ෂයේදී විවෘත කරන ලදී. අක්කර 500 ක මුළු භූමියක් පුරා විහි දී ඇති මෙය ශ්‍රී ලංකාවේ දකුණු දිගින් පිහිටා ඇත. උද්‍යානය ප්‍රධාන කලාප 6කින් යුක්ත වේ. පරිසර හිතකාමී සහ ස්වාභාව ධර්මයට ලැදියාවක් දක්වන්නන්ට මෙන්ම කුඩා දරුවන් සමග පැමිණ තව සති අන්තයේ විනෝද වීමට ප්‍රිය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ටද මෙය කදිම සංචාරක අන්තයකි.
රිදීගම් සෆාරි උද්‍යානය
