සපුගහදොල ඇල්ල

සපුගහදොල ඇල්ල

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරාපිටිය ප්‍රදෙශය්රේ පිහිටි මෙම දිය ඇල්ල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි එකම දිය ඇල්ල වෙයි. රම්මලකන්ද වනාන්තරය පෝෂිත ප්‍රදේශය වන අතර දිය ඇල්ලෙහි ජලය අවසාන වශයෙන් වරාපිටිය වැවට එකතු වීම සිදු වෙයි.  ප්‍රධාන මාර්ගයෙන් පිවිසී කුඩා කදු නැගීමේ මනරම් අත්දැකීමක් ලබා ගනිමින් මෙම ස්ථානයට ලග වීමට හැකි අතර දිය ඇල්ල පාමුල සිට ස්නානය කිරීමේ අවකාශය ද හිමි වෙයි.

February 28th, 2023