නයිගල රජමහා විහාරය ශ්රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්රික්කයේ වීරකැටිය රන්න මංසන්ධියේ සිට කිලෝ මීටර් එකහමාරක් පමණ දුරින් පිහිටා තිබේ
නයිගල රජමහා විහාරය ක්රි. පූ. 307-267 දේවානම්පියතිස්ස රජ සමයේ නිමවන ලද්දක් වන අතර දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු මහානාග යුව රජ විසින් ඉදිකරවන ලදී. මෙම විහාරය අතීතයේදී කාල පබ්බත විහාරය ලෙසින්ද හඳුන්වා තිබේ.
නයිගල පුරාන රජ මහා විහාරය
