ශ්‍රී ලංකාවේ ප්‍රථම කැස්බෑ සංරක්ෂණ අභයභූමිය රැකව ග්‍රාමය ආශ්රිත මුහුදු වෙරළ තීරයෙහි පිහිටා තිබේ. කැස්බෑවන් තම අභිජනන ක්‍රියාවලිය සදහා පැමිණෙන,, කැස්බෑවුන් බෙහෙවින් බිත්තර දමන වෙරළ තීරයක් ලෙස මෙම අභයභූමිය ආශ්රිත වෙරළ තීරය හැදින්වේ.
රැකව කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය
