වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරස්ථානය මේ වනවිට ලෝකයේ තිබෙන උමං විහාරයක් සහිත විශාලතම බෞද්ධ සිද්ධස්ථානයයි. මෙම විහාරස්ථානයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනුයේ කෝට්ටේ ශ්රී කල්යාණී සාමශ්රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරන්ධර පරවාහැර රේවත නාහිමිපාණන්වහ්නසේයි.
වෙහෙරහේන පූර්වාරාම රජමහ විහාරය
