🩸 “මියැදෙනා හදකට පණ නළක් වන්නට”🩸
2026 වර්ෂයේ ජාතික වෙසක් සතියට සමගාමීව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන සඳහා බැති සිතින් ඔබ සැමට කරනු ලබන ගෞරවනීය ආරාධනයයි…..🙏
📅 දිනය – 2026 ජූනි 01
🕘 වේලාව – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය-බෙලිඅත්ත ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී
