විශේෂ නිවේදනයයි 2026 ජුනි 22 දින සිට නොදිරන කසළ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව මගින් භාරගනු ලබන්නේ ප්‍රාදේශීය සභා ස්ටිකරය සහිත පහත සඳහන් වර්ණිත පොලිතින් බෑග්වල පමණක් වන අතර, වෙනත් කිසිදු බෑගයකට ලබාදෙන නොදිරන කසළ භාරගනු නොලැබේ. නොදිරන කසල: නිල් පැහැති බෑගය – පිරිසිදු පොලිතින් කොළ පැහැති බෑගය- පිරිසිදු ප්ලාස්ටික් / ටින් වර්ග කළු පැහැති බෑගය- භාවිතයට… Continue reading 2026 ජුනි 22 සිට කසල බැහැර කිරීම සම්බන්ධවයි
Author: Beliatta Pradeshiya Sabha
ලේ දන් දීමේ වැඩසටහන
🩸 “මියැදෙනා හදකට පණ නළක් වන්නට”🩸 2026 වර්ෂයේ ජාතික වෙසක් සතියට සමගාමීව බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කරනු ලබන සඳහා බැති සිතින් ඔබ සැමට කරනු ලබන ගෞරවනීය ආරාධනයයි…..🙏 📅 දිනය – 2026 ජූනි 01 🕘 වේලාව – පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා 📍 ස්ථානය-බෙලිඅත්ත ප්‍රාදේශීය සභා කාර්යාල පරිශ්‍රයේදී
2026 වර්ෂය සදහා අදාල වරිපනම් ගාස්තු 2026 ජනවාරි 31 දිනට ප්රථම ගෙවා 10% වට්ටමක්
ටෙන්ඩර් දැන්වීම
භාගත කර ගැනීමට මෙතනින් පිවිසෙන්න ටෙන්ඩර් දැන්වීම
දකුණු පළාත් සභාව – 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
භාගත කර ගැනීමට මෙතනින් පිවිසෙන්න දකුණු පළාත් සභාව- 2026 වර්ෂය සඳහා සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම
2026 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම – බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව
අයදුම් පත්‍රය භාගත කර ගැනීමට මෙතනින් පිවිසෙන්න සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ අයදුම්පත්‍රය
ටෙන්ඩර් දැන්විම- සිටිනාමළුව ගොඩැල්ලහේන මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
ටෙන්ඩර් දැන්වීම සදහා මෙතනින් පිවිසෙන්න. ටෙන්ඩර් දැන්විම
