ශ්‍රී ලංකාවේ ප්‍රථම වියලි කලාපිය උද්භිද උද්‍යානය මෙය වේ. උද්භිද උද්‍යානයට දකුණු පසින් මාගම්පුර වරාය පිහිටා ඇති අතර වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පිහිටා ඇත. උද්‍යානයේ තෙතමනය පවත්වා ගැනීම සදහා එතුල වැව් 03ක් ඉදි කර ඇති අතර කරුණු 06ක් මුලික කර ගනිමින් මෙම උද්‍යානය ඉදි කර ඇත. මේ වන විට දේශීය සංචාරකයන් බොහොමයකගේ නැරඹුම් අංගයක් වන මෙය අනාගතයේදී විදේශීය සංචාරකයන්ගේ තෝතැන්නක් වනු නොඅනුමානය.
කුරුළු උද්‍යානය / කුරුළු පර්යේෂණ මධ්‍යස්ථානය හම්බන්තොට
